2024 වසර සදහා වන රජයේ ඇස්තමේන්තුගත වියදම් ඇතුලත් විසර්ජන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ලබන වසරේ රජයේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 3860ක් වනවා.

එය පෙර වසරට සාපේක්ෂව රුපියල් බිලියන 203ක පමණ වැඩිවීමක්.

මෙවර වැඩිම ඇස්තමේන්තුගත වියදම දක්වා ඇත්තේ රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයටයි.

එය රුපියල් බිලියන 885ක් ලෙස සදහන්.

WhatsApp Group

Skip to content