2024 මුල්‍ය වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ විසර්ජන කෙටුම්පත පිළිබද දීර්ඝව සාකච්ඡා කිරීමෙන් පසුව මුදල් කාරක සභාව අනුමැතිය ලබා දී ඇති බවයි.

ඉදිරි අයවැයට අදාළව මුදල් කාරක සභාව මගින් ද පසු විපරමක් සිදුකළ යුතු බව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

WhatsApp Group

Skip to content