තම වෘත්තිය ගැටඵ සදහා තවමත් නිසි විසදුම් ලැබී නොමැති බවට සෞඛ්‍ය සේවකයින් පවසනවා.

මේ අනුව රජය විසින් තම ගැටඵ සදහා කඩිනම් විසදුම් ලබානොදුනහොත් එළඹෙන 19 වන දා සිට යළිත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි සෞඛ්‍ය වෘත්තිය සමිති සංවිධානයේ සම කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content