විෂ ශරීර ගතවීම් හේතුවෙන් පසුගිය කාලය තුළ රෝහල් ගත වූ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

පෙර වසරවල එම සංඛ්‍යාව පනස්දහසක් ලෙස වාර්තා වුවද 2019 වසරේ දී අසූදහසක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී හෙළිකෙරුණා.

මේ එහිදී අදහස් දැක්වු කායික රෝග විශේෂඥ වෛද්‍ය ආර් ජයවර්ධන මහතා.

https://www.vnews.lk/storage/2023/09/R-JAYAWARDANA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content