විෂ මත්ද්‍රව්‍ය භවිතා කරමින් රිය ධාවනය කරන බස් රියදුරුන් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා .

මේ වන විට එවැනි රියදුරන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු සදහන් කලේ .

මාධ්‍ය හමුවකදී මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා මේ බව ප්‍රකාශ කලේ .

https://www.vnews.lk/storage/2023/07/NIHAL-THALDOOWA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content