හෙට සිට විශේෂ ඩෙංකු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

එම ඒකකය සදහන් කළේ ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 44ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

වැඩිම රෝගින් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ ඩෙංගු වැළදුනු රෝගින් 44 දෙනෙකු මියගොස් ඇති බවයි.

WhatsApp Group

Skip to content