2024 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත කර ඇති ව්‍යාපෘති සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම්වරයා විසිනුයි මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව 2024 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත කළ සියලු ව්‍යාපෘති අගෝස්තු 31 වනදාට පෙර අවසන් කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content