විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීම අනුමත කර තිබෙනවා.

ප්‍රවාහන වෛද්‍ය ආයතනවල වෛද්‍යවරුන් විසින් මෙම එකඟතාව පළ කර ඇති බව සදහන්.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ ශාරීරික යෝග්‍යතාව අනුමත නොකිරීම හේතුවෙන් ලක්ෂ 6 ක් පමණ වන එම පිරිසට රියදුරු බලපත්‍ර ලබා ගැනීමට නොහැකි වුණා.

කෙසේ වෙතත් වෛද්‍යවරුන්ගේ එකගතාවය සමග එම පුද්ගලයින්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති.

මේ සම්බන්ධ වාර්තාවක් ලබන සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ අදාළ අමාත්‍යවරුන්ට පිරිනැමීමට ද නියමිතව තිබෙනවා.

 

WhatsApp Group

Skip to content