සෞරග්‍රහ මණ්ඩලයෙන් එකතු කරන ලද විශාලතම ග්‍රාහක සාම්පලය පෘතුවියට රැගෙන විත් තිබෙනවා.

නාසා ආයතනයේ විශේෂ මෙහෙයුමක් යටතේයි මෙම සාම්පල රැගෙන ඒමේ කටයුතු සිදු කෙරුණේ.

අදාළ පාෂාණ සාම්පලය තවත් වසර 300 කින් පමණ පෘතුවියට කඩා වැටෙනු ඇති බවට අපේක්ෂා කරන බෙන්නු ග්‍රාහකයෙන් ලබා ගෙන ඇති බව සදහන්.

මෙම සාම්පල පිළිබදව වැඩිදුර පරීක්ෂණ කටයුතු නාසා විද්‍යාගාර තුළ සිදුකරනු ඇති.

WhatsApp Group

Skip to content