අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සාමාන්‍ය ආකාරයකටවත් විදේශගත වීමට නොහැකි වී ඇති බව විශ්ව විද්‍යාල ආචාරයවරුන්ගේ සමිති සම්මේලනයේ උපසභාපති ජේ්‍යෂ්ඨ කතිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසනවා.
එමෙන්ම සිදු කරන ලද සමීක්ෂණයකින් අනාවරණ වී ඇත්තේ 2024 වර්ෂයේ ජනවාරි මාසය වන විට විශ්ව විද්‍යාල ආචාර්ය පද්ධතිය තුළ සිටිය යුතු ආචාර්යවරුන්ගෙන් හරි අඩක් විදෙස්ගත වනු ඇති බවයි.
මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ චාරුදත්ත මහතා.