සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අද සිට සිය`ඵ පක්ෂ දැනුවත් කරන බව සමගි ජනබලවේගය පවසනවා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේ එම විශ්වාසභංගය තුළින් ආණ්ඩුව තවදුරටත් ශක්තිමත් වීමේ අවදානමක් පවතින බවයි.

ඔහු මේ බව සදහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකදීයි.

https://www.vnews.lk/storage/2023/07/UDAYA-GAMAMNIPLA-EDIT-.mp3?_=1

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ද අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/07/WASANTHA-YAPA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content