විශ්ව විද්‍යාලවල දැනට ඇති ආචාර්යවරුන්ගේ පුරප්පාඩු වෙනුවෙන් අලුතින් ආචාර්යවරුන් බඳවාගැනීමට අවසර දී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

මෙරට විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් විශාල පිරිසක් රට හැරයාමේ ප්‍රවණතාවය වැඩිවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content