විශ්වවිද්‍යාල සදහා අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ වනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමු කිරීම සිදු කළ හැකි බවයි.

අදාළ ආයදුම්පත් යොමු කිරීමට ඔක්තෝම්බර් මස 05 වනදා දක්වා කාලය ලබා දී තිබෙනවා.

2022 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය 04 වන දා නිකුත් කෙරුණා.

WhatsApp Group

Skip to content