විශ්‍රාමික ගුරුවරුන් දහසක් වසර 3 ක කොන්ත්‍රාත් කාලයක් සදහා කඩිනමින් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

එම කාලය අතරතුරදී විවෘති තරග විභාගයක් මගින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමට හැකි උපාධිධාරින් 1100 ක් අදියර වශයෙන් බඳවා ගැනීමට ද උපදෙස් ලබාගැනීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අනුව 2025 වසර වන විට අවම වශයෙන් සිසුන් ලක්ෂ 2 ක් සදහා ඉංග්‍රීසී භාෂාවෙන් අධ්‍යාපනය ලබාගැනීමට පහසුකම් මෙමගින් සපයනු ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content