රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා විශේෂ මාසික දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අනුමත කළ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කළා.

මෙම විශේෂ මාසික දීමනාව 2024 සැප්තැම්බර් මස සිට වැටුප් විෂමතා නිවැරදි කරන තෙක් ගෙවීමට නියමිතයි.

WhatsApp Group

Skip to content