විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට අද දහවල් විරෝධතාවක් සංවිධානය කර තිබුනා.
සිසු ජන අයිතීන් උදෙසා සටන් කළ අන්තරේ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු මදුශාන් චන්ද්‍රජිත් ඇතුළු සිසු ක්‍රියාකාරිකයින් වහා නිදහස් කරන ලෙස ඉල්ලමිනුයි මෙම විරෝධතාව දියත් කෙරුනේ.
විවෘත විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් මෙය මෙහෙයවනු ලැබුවා.

WhatsApp Group

Skip to content