ආර්ථික කමිටු අතර විවාදයට එක් නොවන්නේ නිසි ආර්ථික වැඩපිළිවෙලක් නොමැති පාර්ශව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.

ජාතික ජන බලවේගයේ ආර්ථික කණ්ඩායම සහ නායකත්වය සමග විවාදය පැවැත්වීමට එකවර දින වෙන්කර ගතහැකි බවයි සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content