වියළි කාලගුණයෙන් දිවයින පුරා විනාශ වී ඇති කුඹුරු අක්කර ප්‍රමාණය 54,810ක් බව කෘෂි රක්ෂණ මණ්ඩලය පවසනවා .

වැඩිම හානියක් වාර්තා වන්නේ, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් .

එම දිස්ත්‍රික්කයේ විනාශ වී ඇති කුඹුරු අක්කර ප්‍රමාණය 15,923 ක් වනවා .

මේ හේතුවෙන් අක්කර 344 කට වැඩි ප්‍රමාණයක් අනෙකුත් බෝග වගාවන් ද විනාශ වී තිබෙනවා .

WhatsApp Group

Skip to content