පවතිව වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ පිරිස ඊයේ දිනය වන විට ලක්ෂ 03 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව වියළි කාගගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 19ක ප්‍රාදේශීය ලේකම් කාර්යාල 83ට අයත් පවුල් 89,085ක පුද්ගලයන් තුන් ලක්ෂ 6,934ක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.

මේ අතර, පානීය ජල හිඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට දෛයිනිකව බවුසර් රථ 200ට වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින් ජලය බෙදා හරින බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කළා.

WhatsApp Group

Skip to content