ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ කවුන්සල්වරයා වන Chen Xiangyuan මහතා අතර විශේෂ හමුවක් අද (11) සවස පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ තෙවන ලේකම් Jin Enze, ජාතික නිදහස් පෙරමුණේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් වෛද්‍ය සුමිත් වන්නිආරච්චි යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

WhatsApp Group

Skip to content