2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර තිබෙනවා.

මේ අනුව එම අයදුම්පත් මේ මස 22වනදා දක්වා ඉදිරිපත් කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එම අයදුම්පත් www.onlineexams.gov.lk/eic ඔස්සේ ඉදිරිපත් කළ හැකි බද සඳහන්.

WhatsApp Group

Skip to content