තම පක්ෂය ජනාධිපතිවරණයට ඉදිරිපත් කල වැඩපිළිවෙල වසර පහක් ඉලක්ක කර ගනිමින් ඉදිරිපත් කල බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ඔහු සදහන් කලේ සති පහක් තුල කිසිදු ක්‍රියාවක් සිදු නොකළ බවට විපක්ෂය නගන චෝදනා පදනම් විරහිත බවයි.

අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව පැවසුවේ ජා ඇළ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්.

WhatsApp Group

Skip to content