විපක්ෂයට ජනතාවගේ ගැටඵ විසදීමට අවශ්‍යතාවයක් නොමැති බව රාජ්‍ය අමත්‍ය ඩයනා ගමගේ මහත්මිය චෝදනා කරනවා.

ඇය පැවසුවේ බලය ලබා ගැනීමේ අදහස පමණක් විපක්ෂයට ඇති බවයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩනැගීමට විශාල කැපවීමක් සිදු කරන බවද රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/07/DAYANA-EDIT.mp3?_=1

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා චෝදනා කළේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සෑහිමකට පත් විය නොහැකි බවයි.

https://www.vnews.lk/storage/2023/07/SARATH-FONSEKA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content