එක්සත් ජාතික පක්ෂය කළමනාකරණය කළ ආකාරයෙන් මෙරට විදේශ ප්‍රතිපත්තිය කළමනාකරණය කළ නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අත්තනගල්ල උඳුගොඩ අරෆා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

https://www.vnews.lk/storage/2023/10/SAJITH-EDIT-5.mp3?_=1

WhatsApp Group

Skip to content