විනිවිධභාවයෙන් යුතු පරීක්ෂණයක් මගින් පාස්කු ප්‍රහාරයේ සත්‍ය රටට හෙළි කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඊයේ මාතරදී මාධ්‍යට අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/09/SAJITH-PREMADASA-EDIT-1-1.mp3?_=1

මේ අතර විදේශවලින් මුදල් ලබා ගත් පාර්ශව රටතුළ අරගල ඇති කිරීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා.

එහි මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ රටේ සංස්කෘතිය විනාශ කිරීමට ඇතැම් පාර්ශව කටයුතු කළ බවයි.

https://www.vnews.lk/storage/2023/09/SAGARA-KARIYAWASAM-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content