මේ වසරේ ගත වූ කාලය තුල විදේශ රැකියා වංචාවලට සම්බන්ධ පුද්ගලයින් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශ පවසනවා.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා මහතා සඳහන් කලේ ඒ අනුව පුද්ගලයින් 100 දෙනෙකු පමණ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසර තුළ ලැබුණු විදේශ රැකියා වංචා සම්බන්ධ පැමිණිලි ඉහළ ගොස් ඇති බවයි ඒ මහතා කියා සිටියේ.

WhatsApp Group

Skip to content