විදේශ රැකියා ලබා දෙන බව පවසමින් අත් පත්‍රිකා බෙදාහරිමින් සිටි පුද්ගලයෙකු විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 හැවිරිදි රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි වාර්තා වන්නේ.

විදේශ රැකියා ලබා දෙන බවට අත්පත්‍රිකා බෙදාහරිමින් මෙම ව්‍යාපාරිකයා කාන්තාවන් මුලාවට පත් කරන අයෙකු බවටයි සිදු කරන ලද විමර්ශනවලින් අනාවරණය වී තිබෙන්නේ.

WhatsApp Group

Skip to content