විදේශ ප්‍රේෂණ කැපි පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේ සැප්තැම්බර් මාසයේ විදේශ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 482ක් වන බවයි.

එමෙන්ම 2023 ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වන විදේස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 4 345ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

එය 2022 වසරට සාපෙක්ෂව සියයට 68.8ක වැඩි වීමක් බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේ.

WhatsApp Group

Skip to content