විදේශ ණය සම්බන්ධයෙන් මෙතෙක් ආණ්ඩුව එකගතාවකට පැමිණ නොමැති බව එක්සත් ජනරජ පෙරමුණ පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පැවසුවේ මේ තුලින් ජනතාව ඉදිරියේදී බරපතල ගැටලුවකට මුහුණ දෙන බවයි.

කුරුණෑගල දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා .

https://www.vnews.lk/storage/2023/10/PATALE-CHAMPIKA-EDIT-1-1.mp3?_=1

 

WhatsApp Group

Skip to content