මේ වසරේ පළමු මාස තුන තුළ විදේශීය සංචාරකයන්ගේ පැමිණීම කැපි පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ පළමු මාස තුන තුළ ලක්ෂ තුනකට වැඩි සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති බවයි.

මේ මාසය තුළ මේ දක්වා සංචාරකයින් 84 000ක් මෙරටට පැමිණ ඇති බව ද සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළා.

රුසියාව, ඉන්දියාව, ප්‍රංශය, සහ කැනඩාව වැනි රටලින් වැඩි වශයෙන් සංචාරකයින් පැමිණ තිබෙනවා.

 

WhatsApp Group

Skip to content