කොළඹ පිටකොටුවේ පෞද්ගලික බස් රථයක් තුළදී විදේශීය ජාතික තරුණියකගේ ගමන් මල්ල සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු කැළණිය පෙතියාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු සංචාරක වෙළෙන්දෙක් ලෙස කටයුතු කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

සැකකරු සොරාගත් ලැප්ටොප් පරිගණකය, කැමරාව, බැංකු කාඩ්පත් සහ විදේශීය කාන්තාවගේ ගුවන් ගමන් බලපත්‍රය ඇතු`ඵ සියලු දේපළ පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content