විදේශ රැකියාවල නියැලෙන ශ්‍රමිකයන් සහ වෘත්තිකයින්ට යම් අවදානමක් හෝ අකටයුත්තක් සිදුවන්නේ නම් ඒ බව දැනුම් දීමට ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.

මෙම ඩිජිටල්ගත ක්‍රමවේදය හරහා සමස්ත පද්ධතියම වෙනස් වන බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සදහන් කළේ.

කෙසේ වෙතත් අදාළ ශ්‍රමිකයින්ගේ පැමිණිලි සහ ගැට`ඵ දැනුම් දීමට දැනටමත් තානාපති කාර්යාල විසින් දුරකථන අංක ලබාදී තිබෙනවා.

WhatsApp Group

Skip to content