හික්කඩුව මුහුදු තීරයේ දිය නාමින් සිටි වි‍දෙස් ජාතික‍යෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි ලිතුවේනියා ජාතිකයෙක් වන අතර ඔහු ඊයේ පස්වරුවේ මෙම අනතුරට මුහුණ පා ඇති බව සඳහන්.
මෙම විදෙස් ජාතිකයා දිය නාමින් සිටියදී දියේ ගිලි ඇති අතර එහිදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඔහුව ගොඩට ගෙන බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ.

WhatsApp Group

Skip to content