ලබන සඳුදා සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යලි ආරම්භ කරන බව, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ පසුගිය 11 වනදා දින මේ සම්බන්ධයෙන් විශේෂ කැබිනට් මණ්ඩලය රැස් වී පාස්පොට් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත් වූ බවයි.

WhatsApp Group

Skip to content