විදුහල්පති සේවයේ උසස්වීම් ලබාගැනීම සඳහා මෙතෙක් පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඊට හේතුව ලෙස එම අමාත්‍යාංශය දක්වා ඇත්තේ, විදුහල්පති සේවයේ විශාල පිරිසක් එම ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය අසමත් වීමත් විදුහල්පති සේවයේ වෘත්තිය සංගම්වල දැඩි ඉල්ලීමත් හේතුවෙන්.

WhatsApp Group

Skip to content