විදුහල්පතිවරුන් 5000ක් සදහා නව පත්වීම් ලබාදීම සිදුකරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පවසනවා.

ලබන මාසයේදී අදළ පත්වීම් ලබා දීමට සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

සියලුම ශ්‍රේණිවලට අදාළවයි මෙම නව විදුහල්පති පත්වීම් ලබා දීමට සැලසුම් කර ඇත්තේ.

එමෙන්ම එළඹෙන අයවැයෙන් ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීමක් සිදුවිය හැකි බව ද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content