අද සිට දින තුනක විරෝධතා ක්‍රියා මාර්ගයක් සැලසම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා.

මෙම විරෝධතා සංවිධානය කර ඇත්තේ විදුලබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතකට එරෙහිවයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ අදාළ පනත් කෙටුම්පත වහාම ඉල්ලා අස්කරගන්නා ලෙස විදුලිබල අමාත්‍යවරයාට දැනුම් දෙන බවයි.

https://www.vnews.lk/storage/2024/01/RANJIAN-JAYALAL-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content