මරදන්මඩුව,කපුගොල්ලෑව ප්‍රදේශයේදී විදුලිසැර වැදීම හේතුවෙන් පුද්ගලයකු මියගොස් තිබෙනවා.

වෙසක් කුඩු සදහා විදුලිය සැපයිමට කටයුතු කරමින් සිටියදි අදාළ පුද්ගලයා මෙම අනතුරට මුහුණ පා ති බව සඳහන්.
මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි පනස් හැවිරිදි පුද්ගලයෙක්.

විදුලිසැර වැදිමෙන් පිළිස්සුම් තුවාල ලැබු මෙම පුද්ගලයා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරැව එහිදි මිය ගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content