කහල්ල – පල්ලෙකැලේ අභයභූමිය තුළ පවත්වාගෙන ගිය අනවසර ගොවිපළක ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනකට අසු වීමෙන් වන අලි තිදෙනෙක් මිය ගොස් තිබෙනවා.

මෙම ගොවිපල පවත්වාගෙන ගිය බව කියන සැකකරුවන් දෙදෙනෙක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.

WhatsApp Group

Skip to content