විදුලි බිල මේ වන විට ජනතාවට දරා ගැනීමට නොහැකි බව සමගි ජනබලවේගය පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා සදහන් කලේ මේ හේතුවෙන් ජනතාව දැඩි පිඩාවට පත්ව ඇති බවයි.
කොළොඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවා .

https://www.vnews.lk/storage/2023/12/ALAWATHUWALA-EDIT-1-1.mp3?_=1

WhatsApp Group

Skip to content