විදුලිබිල වැඩි කිරීමට එරෙහිව අද රාත්‍රී 7 ට නිවසේ සියලු විදුලි පහන් නිවා දමන ලෙසට මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .

මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු අනුරුද්ධ සෝමතුංග මහතා මෙම ඉල්ලීම කරනු ලැබුවා .

මේ අතර වැඩිවූ විදුලි බිල සංශෝධනය කරන්නැයි ඉල්ලමින් ඊයේත් ප්‍රදේශ කිහිපයකදි විරෝධතා පැවැත්වුනා .

WhatsApp Group

Skip to content