විදුලි ගාස්තු සංශෝධන පනත් කෙටුම්පතට මුදල් කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතුව එම කාරක සභාව රැස්වු අවස්ථාවේදියි මෙලෙස ඊට අනුමැතිය ලබා දී ඇත්තේ.

වසර 28කට පසුව ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය කිරීමට අනුමැතිය හිමිවීම විශේෂත්වයක්.

WhatsApp Group

Skip to content