යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊට අදාළව වාචික අදහස් ලබා දීමට හැකියාව පවතිනවා.

විදුලිබල පනතට අනුව මේ වසර තුළ විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවන අතර ඊට අදාළ මහජන අදහස් ලබා ගැනීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබුණා.

WhatsApp Group

Skip to content