නව විදුලි ගාස්තු සංශෝධනය එළැඹෙන ජුලි 15 වැනිදා ප්‍රකාශයට පත් කරන බව වාර්තා වනවා.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ප්‍රියන්ත ප්‍රනාන්දු පැවසුවේ ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලිඛිත මහජන අදහස් විමසීමේ කාලය ලබන 8 වැනිදා අවසන් වන බවයි.

ඉන් පසුව 9 වැනිදා පැවැත්වෙන වාචික අදහස් විමසීමෙන් පසු නව ගාස්තු ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content