යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සඳහා මහජන අදහස් විමසීම අද ආරම්භ කෙරුණා.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැදුරේ දී මෙම අදහස් ලබාගැනීම සිදුකරන බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ.

ඒ අනුව පෙරවරු 09 යි 30 සිට පස්වරු 04 යි 30 දක්වා මහජන අදහස් ලබාගැනීම සිදු කෙරෙනු ඇති.

WhatsApp Group

Skip to content