විදුලි ගාස්තුව ඉහළ දැමීමට කටයුතු කිරීමත් සමග ජල ගාස්තුවද ඉහළ නැංවීමට සිදු වන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා.

ජනතාවට බලපෑමක් නොවන ආකාරයට එම ජල ගාස්තු ඉහළ දැමීම සිදුවන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එම යෝජිත සැලැස්ම විපක්ෂ නායක කාර්යාලය වෙත ද යොමු කර ඇති බව ඔහු සදහන් කළා.

WhatsApp Group

Skip to content