බදුල්ල, මාපාගල, යුරිය වත්තේ ගින්නකින් ලැයින් කාමර 7ක් ගිනිගෙන විනාශ වි තිබෙනවා.

ඊයේ පස්වරු 7.00ට පමණ ගින්න හටගෙන ඇති බවය පොලීසිය සඳහන් කළේ.

ගින්නෙන් ලැයින් කාමරවල සිටි පුද්ගලයින් 50 දෙනෙකු පමණ අවතැන් වී තිබෙනවා.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට පොලීසිය සැක පළ කරන අතර, ගින්නෙන් කිසිවෙකුට ජීවිත හානියක් සිදුව නැහැ.

WhatsApp Group

Skip to content