විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අද දිනයේද පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට ලක් වුණා.

එහිදි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කළේ මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය මත විදුලි බිල සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කළ බවයි.

https://www.vnews.lk/storage/2023/03/KANCHANA-EDIT-.mp3?_=1

එහිදි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ද අදහස් පළ කළා.

කෙසේ වෙතත් එහිදි කංචන විජේසේකර මහතා ද කරුණු දක්වනු ලැබුවා.

https://www.vnews.lk/storage/2023/03/KABEER-VS-KANCHANA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content