විදුලි බිල සියයට 10 ත් සියයට 20 ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව පවතින බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පවසනවා.

එමෙන්ම විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කළහොත් විදුලි බිල ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content