මෙරට ගුරු පුහුණු විද්‍යාපිඨ 19 ම විශ්වවිද්‍යාල බවට පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

නමුත් ඒවායේ ශිෂ්‍ය සංගම් නිර්මාණය කිරිමා සඳහා ඉඩප්‍රස්ථාව නොමැති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඒ අනුව ඉදිරියේදී විද්‍යාපීඨ සදහා බඳවා ගැනීම වසර තුනකට නොව වසර හතරක උපාධියක් සදහා වන අතර ඒවායින් උපාධිධාරී පුහුණු ගුරුවරුන් පාසල්වලට හිමි වන බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.

තලවකැලේ පතන ශ්‍රීපාද අධ්‍යාපන විද්‍යාපීඨයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වු අවස්ථාවේ දී අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.

 

WhatsApp Group

Skip to content